සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 15th, 2017

මඩකලපුව සහ අම්පාරට භූමි කම්පා තත්ත්වයක් නෑ, ප්‍රචාර බොරු – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

 alt=මඩකලපුව සහ අම්පාර ප්‍රදේශ ආශ්‍රිතව භූමි කම්පා තත්ත්වයක් ඇතිවිය හැකි බවට පළවන ප්‍රචාර අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙළපොත් වලටත් වවුචර්..?

 alt=පාසැල් සිසුන්ගේ පෙළපොත් සදහා ද වවුචර් ක්‍රමයක් හදුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්..

 alt=මුහුදේ දිය නෑම සදහා ගිය පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් එක් සිසුවෙකු තවමත් අතුරුදහන්ව ඇති බව පොලීස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් වූ බදු සහනය පාවිච්චි කළ ඒවාටත්..

 alt=නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් යෝජනා වූ බදු සහනය, වසරක කාලයක් භාවිතා කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංගලගේ අයවැය රටේ අවමංගල්‍යයි, ආර්ථිකය ලිබරල්කරණය කිරීමට දැඩි විරෝධය – අන්තර් සමාගම් සේවක සංගමය

 alt=යහපාලන ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය, රටේ අවමංගල්‍ය ලෙස හැදින්විය හැකි අතර මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අවසන් කටයුතු සිදු කර පාංශුකූලය පවා දිය හැකි තත්ත්වයක් මතුව ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීරිගම, රූපලාවන්‍යාගාරයකදී මිය ගිය තරුණියගේ මරණය ගැන විවෘත තීන්දුවක්..

 alt=මීරිගම, රූපලාවන්‍යාගාරයක සේවය යෙදී සිටි, සැකකටයුතු ලෙස මියගිය 21 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංගලගේ මංගල අයවැය, මුළු ජාතියටම අවමංගල්‍යයක් වීම නිසැකයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

 alt=වත්මන් ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය තුළින් ඉදිරිපත්ව ඇති යෝජනා රැසක් රටට අහිතකර ඒවා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පූජ්‍ය කොටපළ අමරකිත්ති හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට අධ්‍යාපන අමාත්‍යංශයට මාරුවක්..

 alt=විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ඡේ. පුෂ්පකුමාර මහතා අදාළ ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්ෂය රෝගය තුරන් කිරිමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට සහ අනිද්දා රුසියාවේදී..

 alt=“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරිම – බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන්න තේමා කරගනිමින් ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණ ඇතිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

 alt=පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර දුම්රිය මාර්ගයේදී දුම්රිය පීළි පැනිමක් නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය මූලස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට