සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 16th, 2017

වවුනියාවේ ඉඩමක තිබී අත්බෝම්බ දෙකක් හමුවෙයි..

 alt=වවුනියාව – පිරප්පම්මඩුව ප්‍රදේශයේ ඉඩමක තිබි අත්බෝම්බ දෙකක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (16) ආරම්භ වූ ටෙස්ට් තරඟයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු 05 ක් අඛණ්ඩව ආදායම් බලපත්‍ නැත්තම් වාහනයේ ලියාපදිංචිය අහෝසියි..?

 alt=වසර 05 ක කාලයක් අඛණ්ඩව ආදායම් බලපත්‍රය ලබා ගෙන නොමැති වාහන වල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය, අරියාලේ වෙඩි තැබීමට සැකපිට අත්අඩංගුවට පත් එස්.ටී.එෆ් දෙදෙනා ලබන 30 තෙක් යළි රිමාන්ඩ්..

 alt=පසුගිය ඔක්තෝම්බර් මස 22 වැනිදා යාපනය, අරියාලේ, මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 30 වන දින තෙක් යළි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෝටල් ක්ෂේත්‍රයේ ගැටළු නිරාකරණය කරන කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙහි නෑ – හෝටල් සේවක මධ්‍යස්ථානය

 alt=මෙවර අයවැය සකස් කිරීම සදහා යෝජනා ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් සිදුකරන ලද ඉල්ලීමට අනුව තම සංගමය ද හෝටල් ක්ෂේත්‍රයේ ගැටළු නිරාකරණය කරගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධ කිසිදු කරුණක් මෙවර අයවැය තුළ අඩංගු වී නොමැති බව හෝටල් සේවක මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ නාස්තිකාර වියදම් වලින් රණවිරු ගැටළු විසදිය හැකියි – “මව් බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

 alt=රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ගමන මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවේ බලධාරීන් විසින් දියත් කරමින් සිටින බව “මව් බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිවරයාට නියෝග..

 alt=යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට නියෝග ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා-ඉන්දීය ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟ 03 කින්, එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය අද (16) ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිශ්චිත කාන්තාවන් සංඛ්‍යාව නැත්තම් නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වෙයි..?

 alt=නිශ්චිත කාන්තාවන් සංඛ්‍යාව නාමයෝජනා ලැයිස්තුව සදහා ඇතුළත් නොවන්නේ නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් පීලි පනියි, වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය ප්‍රමාදයක්..

 alt=දුම්රියක් පීලි පැනිම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට