සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 17th, 2017

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් “සියැලි සර” ප්‍රසංගය දෙසැම්බර් 02 වනදා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයීයේදී..

 alt=කිසිදු හව්හරණක් නොමැති කලාවෙන් විශ්‍රාම ගොස් සිටින මෙරට වයෝවෘද්ධ කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා එළඹෙන නත්තල නිමිති කරගනිමින් විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ විවාදය අද සිට..

 alt=2018 වර්ෂය සදහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ විවාදය අද (17) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ආවා” ට හිස ඔසවන්න යළි ඉඩක් නෑ, සියළු ක්‍රියාමාර්ග දියත් කර අවසන් – නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක

 alt=යාපනය ඇතුළු උතුරු පළාත තුළ මේ වන විට ක්‍රියාත්මක වන “ආවා” පාතාල කල්ලියට කිසිදු අයුරකින් හිස එසවීමට ඉඩක් නොමැති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා, ඉන්දියාව කඩුළු 3 ක් දැවී අසීරු තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ (16) ආරම්භ වූ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය, වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා නවතා දමන විට ඉන්දීය කණ්ඩායම කඩුළු තුනක්‌ දැවී කුණු 17 ක්‌ පමණක් ලබා ගෙන සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද සවස..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබද තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (17) පස්‌වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ අංකයෙන් සියළු විභාග ලියන නව ක්‍රමයක්..?

 alt=එක්‌ අංකයක්‌ යටතේ සියළු විභාග සදහා පෙනී සිටීමේ ක්‍රමයක්‌ හඳුන්වා දීම සම්නබන්ධයෙන් අවධානය යොමුවී ඇති බව නව විභාග කොමසාරිස්‌ ජනරාල් බී.සනත් පූජිත මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථවාහන වැරදි සදහා වන ස්ථානීය දඩ පත්‍රිකා ගෙවීමට දින 28 ක සහන කාලයක්..

 alt=රථවාහන වැරදි සදහා වන ස්‌ථානීය දඩ පත්‍රිකා ගෙවීමට ලබාදී ඇති දින 14 ක කාලය දින 28 ක් තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව පොලිස්‌ මූලස්‌ථානයේ රථවාහන කොට්‌ඨාසය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් අර්බුදයට වගකිවයුතු සංස්‌ථාවේ පාලනාධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – අමාත්‍ය සරත් අමුණුගම

 alt=මෑතකදී රටතුළ මහත් ආන්දොලනයකට ලක්වූ තෙල් අර්බුදය සදහා වගකිව යුත්තේ තෙල් සංස්‌ථාවේ පාලනාධිකාරිය බව තෙල් අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කැබිනට්‌ අනුකමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල නළ අලුත්වැඩියාවක් නිසා කොටහේනේ මාර්ග කිහිපයක් වැසේ..

 alt=ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිත ජල නළ අලුත්වැඩියාවක් නිසා කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කරය ගැන සාක්ෂි දෙන්න අගමැති කොමිසම හමුවට..

 alt=මෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (20) දින භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිෂන්ම සභාව ඉදිරියේ සාක්‍ෂි ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට