Archive for නොවැම්බර් 21st, 2017
Written by Admin on 21 නොවැම්බර් 2017
පැලවත්ත සහ සෙවනගල සීනි සමාගම් පුද්ගලීකරණය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවන්ට විරෝධය පළ කර හෙට (22) දින මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුරුත හන්දියේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටියි.
Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
මෙරට දේශපාලඥයින් හට රටේ උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කුමන ආයෙකු විසින් කුමක් පැවසුව ද තම සංවිධානය මුස්ලිම් අන්තවාදයට එරෙහිව පෙනී සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සිදුවූ දුම්රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ (20) අවසන් විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු හට ඇප ලබාදෙන ලෙස අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක් තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට කළ ප්‍රකාශයකට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාග කිරීමේ අවස්ථාවට සභභාගි වීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමීණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
ළමා නිවාස වලින් දරුවන් බැහැර කර ළමා රැකවරණය සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 නොවැම්බර් 2017
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (21) උදෑසන කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත