සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for නොවැම්බර් 21st, 2017

පැලවත්ත, සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් – අන්තර් සමාගම් සේවක සංගමය

 alt=පැලවත්ත සහ සෙවනගල සීනි සමාගම් පුද්ගලීකරණය කිරීමට මෙවර අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවන්ට විරෝධය පළ කර හෙට (22) දින මොණරාගල ප‍්‍රධාන මාර්ගයේ බුරුත හන්දියේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලඥයින්ට රටේ ගැටළු විසදීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ – බොදු බල සේනා සංවිධානය

 alt=මෙරට දේශපාලඥයින් හට රටේ උද්ගතවී ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කුමන ආයෙකු විසින් කුමක් පැවසුව ද තම සංවිධානය මුස්ලිම් අන්තවාදයට එරෙහිව පෙනී සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක්, වසරේ මේ දක්වා 446 ක් මියගිහින්..

 alt=පසුගිය වසරවලට සාපේක්ෂව 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සිදුවූ දුම්රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ (20) අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් අවභාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප..

 alt=රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු හට ඇප ලබාදෙන ලෙස අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්ලේරියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී ගිනිඅවයෙන් වෙඩි තබාගනිමින් සිය දිවි නසා ගනියි..

 alt=මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක් තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි..

 alt=මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට කළ ප්‍රකාශයකට එරෙහිව ගොනු කරන ලද පෙත්සම විභාග කිරීමේ අවස්ථාවට සභභාගි වීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමීණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමා නිවාස වලින් දරුවන් බැහැර කර විකල්ප ක්‍රම ගැන ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය..

 alt=ළමා නිවාස වලින් දරුවන් බැහැර කර ළමා රැකවරණය සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප ය සමග සන්ධාන ගත වන්නේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණයි – ඒකාබද්ධ විපක්ෂය

 alt=වත්මන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්ටේනරයක් දුම්රියේ ගැටී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා..

 alt=ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (21) උදෑසන කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට