සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 22nd, 2017

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්..

 alt=සේවා ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ඉල්ලා සිටිමින් මේ වන විට වර්ජනයේ නිරතව සිටින හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර අද (22) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් කෝටි ‍දෙකක් වටිනා හෙරොයින් තොගයක් හලාවතදී අත්අඩංගුවට..

 alt=රුපියල් කෝටි ‍දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් හලාවත, කරුප්පන් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය ඊයේ (21) සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චන්දික හතුරුසිංහ සහ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක්..

 alt=බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ගැසට් නිවේදනයට තහනම් නියෝගයක්..

 alt=පළාත් පාලන ආයතන සීමා නිර්ණයට අදාළ ගැසට් නිවේදනය ලබන දෙසැම්බර් මස 04 වන දින දක්වා වළකාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..

 alt=ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් බවට රට පත්නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – “එළිය” සංවිධානය

 alt=ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු නොවූ බවට ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවා සනාථ කර තිබියදී එය ජාත්‍යන්තරයට ඉදිරිපත් නොකරන මෙරට බලධාරීන්, ජාත්‍යන්තරය විසින් මෙරටට එල්ල කරන යුද අපරාධ චෝදනා පිළිගැනීම නිසා දැඩි අර්බුදකරී තත්ත්වයක් මේ වන විට රටේ ඇති වී තිබෙන බව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ප්‍රදේශ රැසකට අද වතුර නෑ..

 alt=අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා කළුතර, බේරුවල, අලුත්ගම ප්‍රදේශ කිහිපයකට අද (22) දින උදෑසන 08.30 සිට රාත්‍රී 07.00 දක්වා පැය දහය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට