සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 27th, 2017

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 239 ක දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 239 ක දැවැන්ත ජයක් තමන් සතු කරගැනීමට සත්කාරක ඉන්දීය පිල මීට සුළු වේලාවකට පෙර සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය අතැර ගිය 556 ක් අත්අඩංගුවට, මෙහෙයුම් අඛණ්ඩව..

 alt=නීත්‍යානුකූල නොවන ආකාරයට යුද හමුදා සේවය අතහැර ගොස් සිටින හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමකින් මේ වන විට හමුදා සාමාජිකයින් 556 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව යුද හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහි ප්‍රධානම දේශපාලන තර්ජනය ගොඨාභයයි, ඔහු අත්අඩංගුවට ගැනීමට බියෙන් ආණ්ඩුව කල් ගත කරනවා – පිවිතුරු හෙළ උරුමය

 alt=වත්මන් ආණ්ඩුවට එරෙහිව පවතින ප්‍රධානතම දේශපාලන තර්ජනය බවට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා වන බැවින් ඒ මහතා සිර ගත කොට නිහඩ කරවීමේ උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක හෙට..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට (28) දින තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රීරෝද රථ නියාමනයට අධිකාරියක්..

 alt=ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක් පිහිටුවීම සදහා අවධානය යොමුව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම, උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි..

 alt=බලපත්‍රයකින් තොරව අලි පැටවෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පනවා ඇති නඩුව විභාගයට ගැනීම ලබන 30 වන දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (27) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොස්ගොඩ පාසලක පිහි ඇනුමක්, සිසුන් දෙදෙනෙකු රෝහලේ..

 alt=කොස්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් සිදු කරන ලද පහර දීමකින් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා අසීරු අඩියක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා දැඩි අසීරුතාවයකට පත්ව සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය අනිල් ජාසිංහ නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරෙයි..

 alt=කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දවස පුරා ප්‍රදේශ රැසකට වැසි..

 alt=අද (27) දින තුළ රටපුරා ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට