Archive for නොවැම්බර් 28th, 2017
Written by Admin on 28 නොවැම්බර් 2017
රටම අදුරේ හෙළමින් තිස් වසරක් පුරාවට ජනතාවත් රටත් පෙළන ලද කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කූඨ උපක්‍රමයක් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් දියත් කරමින් සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
දින සියයේ වැඩපිළිවෙළ තුළින් රට සංවර්ධන කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ බිදවැටීමට ලක්ව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අද (28) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ සිටිනමළුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි 31 හැවිරිදි හිමි නමක් අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
අත්තනෝමතිකව කටයුතු කරන ප්‍රාදේශීය කළමණාකාරවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
තමන් වෙත ලබා දී තිබෙන රාත්‍රී සමාජ ශාලා වලට ඇතුල් වීම වැළැක්වීමේ අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා විසින් කර ඇති ඉල්ලීම ලබන දෙසැම්බර් 06 වනදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
මෙරට ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව ධීවර අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර, ගාල්ල සහ ගම්පහ යන දිස්‌ත්‍රික්‌ක සදහා ඊයේ (27) ඇපමුදල් තැන්පත් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බැවින් එවැනි උත්සව පවත්වන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 නොවැම්බර් 2017
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධාන ගත වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට පැමිණීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත