සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 29th, 2017

භයානක ගිනි අවි රට තුළට, වහාම විමර්ශනයක් කර සත්‍ය රටට හෙළි කළයුතුයි – බොදු බල සේනා සංවිධානය

 alt=ලොව දරුණු ඝණයේ ත්‍රස්ත කල්ලි විසින් භාවිතා කරනු ලබන ඉතා භයානක ගිනි අවියක්, එක් පුද්ගලයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන ටෙස්ට් තරගයට රංගන හේරත් වෙනුුවට ජෙෆ්රි වැන්ඩසේ කැදවයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ජෙෆ්රි වැන්ඩසේ කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක්..

 alt=රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් ලබන 06 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැබ්ගත් බවට චෝදනා කරමින් දැරියක් පාසැලෙන් ඉවත් කිරීම, විමර්ශන වාර්තාව නීතිපතිට..

 alt=ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් එම පාසලෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා..

 alt=දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔරුව පෙරළි තරුණයින් දෙදෙනා මරුට..

 alt=ප්‍රදේශයේ ඇළක ඔරු පැදීමේ යෙදී සිටි තරුණයින් දෙදෙනෙකු එම ඔරුව පෙරළී යාම නිසා දියේ ගිළී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිවේගී මාර්ග වලින් දේපළ අහිමිවූ ජනතාවට මෙතෙක් නිසි ලෙස වන්දි ගෙවා නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

 alt=මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ ජනතාවට නිසි ලෙස වන්දි ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුන් දෙපිරිසක් ගැටේ, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ පීඨ දෙකක් වැසේ.

 alt=සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වීම නිසා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ සහ ව්‍යවහාරික පීඨ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි, අවධානයෙන් සිටින්න..

 alt=මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක්ට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට