සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

Archive for දෙසැම්බර්, 2017

කල්පිටිය බහුදින ධිවර යත්‍රා හිමියන් විරෝධතාවයක ..

 alt=ටැබ් යන්ත්‍රයක් ලබා දෙමින් ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට නීති පැනවීමට විරෝධය පල කරමින් කල්පිටිය බහුදින  ධිවර යත්‍රා හිමියන් ඔවුන්ගේ  යාත්‍රා වල  කලු කොඩි  ඔසවා විරෝධය පල කිරීමක සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ රැඳවියන් 900 ක් සිල් සමාදන් වෙයි..

 alt=වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 250 කට ආසන්න පිරිසක් ඇතුළත්ව රැඳවියන් 900 දෙනෙකු අද උදෑසන විශේෂ වැඩසටහනකට එවෙී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර ලබන 08 වැනිදා නිකුත්වේ ..

 alt=මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සහ එම ජලාශය ජනසතු කිරීම ලබන මස 08 වන දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා – ජනාධිපති ..

 alt=ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250ක මුදලක් නිදහස් කර එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමුකිරීමට උපදෙස්දු ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අපේක්ෂකයින් ගැන අවධානය යොමු කරන්න, පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින යම් යම් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකල කර්මාන්ත ශාලාවක ගින්නක්..

 alt=ඒකල පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) අළුයම් කාලයේ ගින්නක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිය අනතුරු 2822 කින් 2984 ක් වසර තුළ මිය ගිහින්..

 alt=මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2984 ක් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ ඩෙංගු රෝගීන් 180000 ක්, මරණ 430 යි.

 alt=2017 වසරේ මෙරට තුළ ඩෙංගු රෝගීන් එක්‌ ලක්‍ෂ අසූහතර දහසක්‌ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය ධීවරයින් 52 කට නිදහස..

 alt=මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 52 නෙකු පසුගියදා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇත් දළ යුගලක් සමග සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට..

 alt=ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අනුරාධපුරය, තන්තිරිමලය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 24  1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට