සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය ඇරඹෙයි..

 alt=2018 වර්ෂය සදහා වන බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද (05) සිට ආරම්භ වන බව එම පළාත් සභා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ අවදානම්, අද සිට ධීවර කටයුතු එපා, කාලගුණෙන් අනතුරු ඇගවීම්..

 alt=දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට රෑ 12 සිට සාමාන්‍ය පෙළ උපකාරක වැඩ බෑ..

 alt=හෙට (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ, උපකාරක පංති ඇතුළු එවැනි සියළු කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයටයි – විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 alt=රාජ්‍ය සම්පත් විකුණා දැමීම මෙන්ම විශ්‍රාම වැටුප අහෝසි කිරීම යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පරාජය කිරීමට සමස්ත ජනතාවම පක්‌ෂ භේදයෙන් තොරව එක්ව කටයුතු කළයුතුව ඇති බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්‍රං මිල පහලට…

 alt=එක් එක් මුදල් ඒකකයන්ට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අද වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ පළමු වරට එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙයයි – මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර දිනකදී පැවැත්විය හැකි බවත් එම ඡන්ද විමසීම ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක්ද නොවන බව අද (04) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායමක් මාලි දේශයට…

 alt=ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්‌ඩයක්‌ මාලි දේශයේ එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නම් කර ඇති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

TNA සහ LTTE සාමාජිකයින් එක්ව පුංචි ඡන්දෙට …

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පුනරුත්තාපනය ලැබ සිටින හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට සුදානමක් පවතින බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථයට ගල් ගැසූ 05ක් මාට්ටු…

 alt=ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් යාපනය සිට නුවර බලා ධාවනය වු බස් රථයකට පසුගියදා කනගරායන්කුලම ප‍්‍රදේශය හරහා ගමන් කිරීමේදී කිසියම් පිරිසක් විසින් ගල් ගසා අලාභ හානී සිදු කර ඇති අතර එම පහර දීමට සම්බන්ද යැයි සැක කරන පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුව ලකුණින්, ඒකාබද්ධ පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට…

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලන පක්‍ෂ, පොහොට්‌ටුව ලකුණින් එක්ව තරග කිරීමටත් තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 24  « First  ... « 19  20  21  22  23 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට