සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2017

අවසන් බලාපොරොත්තුව හෝ ඉටු වේවිද..? තුන්වන විස්සයි විස්ස තරගය අද..

 alt=තරග තුනකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (24) ඉන්දියාවේ මුම්බායි, වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චක්‍රලේඛ දමිළ මාධ්‍යයෙනුත් නිකුත් කරන්න, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

 alt=උතුරු, නැගෙනහිර ඇතුළු වතුකරයේ දෙමළ මාධ්‍ය පාසල් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා චක්‍රලේඛ දමීළ භාෂාවෙන් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළිය බදුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක මීදුම් තත්ත්වයක්, සැලකිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීම්..

 alt=නුවරඑළිය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක අද (23) උදෑසන කාලයේ සිට දැඩි ඝණ මීදුමකින් වැසී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළොන්නාව නිමාවට නව තෙල් ටැංකි 10 ක්..

 alt=ගබඩා පහසුකම් ඉහළ දැමීමේ අරමුණින් කොළොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථයක් ඇළකට පෙරළි දෙදෙනෙකු මරුට, 43 ක් රෝහලේ..

 alt=දුරගමන් සේවා බස් රථයක් අද (23) උදෑසනදී රත්නපුර, ඇඹිලිපිටිය මාර්ගයේ දී පෙරළීයාම නිසා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවට දැවැන්ත ජයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) පැවති දෙවන තරගයෙන් ලකුණු 93 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙඩිපිටි හා හමුදා පුහුණු පනත සංශෝධනයට අවධානය..

 alt=වෙඩිපිටි හා හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශීය මත්පැන් තොගයක් එස්.ටී.එෆ් අත්අඩංගුවට..

 alt=කොටහේන ප්‍රදේශයේ සිදුකරන ලද ටැලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් බෝතල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීගමුව -කට්ටුව දුම්රිය හරස් මාර්ගයේදී කාර් රථයක් සහ දුම්රියක් ගැටේ, දෙදෙනෙකු මරුට..

 alt=මීගමුව -කට්ටුව දුම්රිය හරස් මාර්ගයේදී නැනෝ වර්ගයේ මෝටර් රථයක් සහ දුම්රියක් ගැටීම නිසා අද (22) සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ලබන ජනවාරි 08 වනදා තෙක් යළි රක්ෂිත බන්ධානාගරගත කරන ලෙස අධිකරණය විිසින් අද (22) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 24  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට