සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර්, 2017

පළාත් පාලන මැතිවරණයේ ඇප තැන්පත් කිරීම අදින් අවසන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන ඇප මුදල් තැන්පත් කිරීම අද (20) දහවල් 12.00 න් පසු අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම කල් යයි..

 alt=2018 වසරේ ජනවාරි 01 වන දා සිට මෙරට තුළ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම තවදුරටත් කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධයට එක්වීම ගැන තවම තීරණයක් නෑ, අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලන්සා කියයි..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීගමුව සංවිධායකධූරය නොලැබීම සම්බන්ධයෙන් තමන් යම් කලකිරීමකට පත්ව ඇති බව හිටපු ස්‌වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ වැඩට පොලිතීන් බෑ, නීති කැඩුවොත් දඩුවම් තදින් – මධ්‍යම පරිසර අධිකාරිය

 alt=මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පොලීතීන් භාවිතා කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙහෙත් මිල 5% කින් ඉහළට..

 alt=දේශීය වෙළදපොළේ බෙහෙත් වර්ගයන්හි මිල ගණන් 5% ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වේ..

 alt=මෙවර පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සදහා වන අවම කඩඉම් ලකුණු ප්‍රමාණයන් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් සදහා පැෆරල් සංවිධානයෙන් කෙටුම්පතක්…

 alt=ශ්‍රි ලංකාවේ අනාගත දේශපාලන ප්‍රවාහය, පිරිසිදු දේශපාලන ක්‍රමවේදයක් ලෙස සකස් කිරීමේ අරමුණින් පැෆරල් සංවිධානය විසින් කෙටුම්පතක් සම්පාදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී…

 alt=බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඒකාබද්ධය අතහැර ජනපතිට සහය දක්වයි…

 alt=ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරසයක් නිසා රජරට විශ්ව විද්‍යාලය වසා දමයි…

 alt=රජරට විශ්ව විද්‍යාලය පුරා වෛරස් උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ, සමාජ විද්‍යා, තාක්ෂණික ඇතුලු පීඨ 04 ක් හදිසියේ වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 24  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට