සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 2nd, 2017

පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට සියළු කටයුතු සූදානම්, පළාත් සභා මැතිවරණය ද කඩිනමින්…

 alt=පළාත් පාලන මැතිවරණය පෙබරවරි 15 ට පෙර පැවැත්විමට හැකිවෙතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා බිදවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, UNP ය සමග ඩීල් දමන පිරිස නිසයි – අමාත්‍ය මහින්ද අමරවීර.

 alt=ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින, එක්සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිස නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද – විමල් මත ගැටුමක්…?

 alt=හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා අතර මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම තව දුරටත්..

 alt=ඇතැම් ප්‍රදේශ වලට තවදුරටත් ගංවතුර අවදානම් තත්වයක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයට තවත් ධීවරයින් 04ක් බිලිවේ…

 alt=මීටියාගොඩ වෙරළ සහ අම්බලන්ගොඩ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන් වල දී මුහුදු ගිය ධීවරයින් සිව් දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

115ක්වු මෙරට වයස් ගතම කාන්තාව දිවියෙන් සමුගනී…

 alt=මෙරට වයස් ගතම කාන්තාව ලෙස නම් දරා සිටි අවු 115 වයසැති අරණායක, ගැවිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි පේඩිගේ අනුලාවතී අභාවප‍්‍රාප්තවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමුව පන්දුවට පහර දීමට ඉන්දියව තීරණය කරයි…

 alt=දිල්ලි නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් ක්‍රිකට් තරඟා වලිය මේ වන විට එකට බිංදුවක් ලෙස ජය ගැනීමට ඉන්දීය පිල සමත් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට