සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 4th, 2017

රත්‍රං මිල පහලට…

 alt=එක් එක් මුදල් ඒකකයන්ට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අද වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ පළමු වරට එකවර නාමයෝජනා භාරගත් පළමු ඡන්ද විමසීම මෙයයි – මැ.කො සභාපති මහින්ද දේශප්‍රිය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 17 වන දින හෝ ඊට පෙර දිනකදී පැවැත්විය හැකි බවත් එම ඡන්ද විමසීම ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක්ද නොවන බව අද (04) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායමක් මාලි දේශයට…

 alt=ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්‌ඩයක්‌ මාලි දේශයේ එක්‌සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා නම් කර ඇති බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

TNA සහ LTTE සාමාජිකයින් එක්ව පුංචි ඡන්දෙට …

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පුනරුත්තාපනය ලැබ සිටින හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට සුදානමක් පවතින බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථයට ගල් ගැසූ 05ක් මාට්ටු…

 alt=ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් යාපනය සිට නුවර බලා ධාවනය වු බස් රථයකට පසුගියදා කනගරායන්කුලම ප‍්‍රදේශය හරහා ගමන් කිරීමේදී කිසියම් පිරිසක් විසින් ගල් ගසා අලාභ හානී සිදු කර ඇති අතර එම පහර දීමට සම්බන්ද යැයි සැක කරන පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුව ලකුණින්, ඒකාබද්ධ පොදුජන පෙරමුණ පුංචි ඡන්දයට…

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලන පක්‍ෂ, පොහොට්‌ටුව ලකුණින් එක්ව තරග කිරීමටත් තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුංචි ඡන්දයට දින නියම වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරී මස 04 වනදායින් පසුව එළෙඹෙන පළමු වන සෙනසුරාදා දින, එනම් ‍පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට