සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for දෙසැම්බර් 5th, 2017

ශ්‍රී ලංකාවට ලකුණු 410 ක දැවැන්ත ඉලක්කයක්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410 ක ඉලක්කයක් හිමි විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට හෙට පෙළොන්නරුවේදී මුල්ගල..

 alt=දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල සදහා හෙට (06) ජනාධිපතිවරයා විසින් පොළොන්නරුවේදී මුල්ගල තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම පිළිගන්න බෑ – පියසිරි විජේනායක

 alt=පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය තමන් පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පාසැල් තෙවන වාරය සිකුරාදායින් අවසන්..

 alt=රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදන්න කිසිදු ආකාරයකින් ඉඩ තබන්නේ නෑ – හිටපු එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

 alt=නව ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට බෙදීමට කටයුතු කරන්නේ නම් ඊට කිසිදු ආකාරයකින් ඉඩ නොතබන බව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කුමන නමින් ආවත් “සයිටම්” විරෝධී සටන අඛණ්ඩව – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට තීරණය කළද එය වෙනත් නමකින් යළි කරළියට ගෙන ඒමට කටයුතු කළහොත් ඊට එරෙහිවද කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය ඇරඹෙයි..

 alt=2018 වර්ෂය සදහා වන බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද (05) සිට ආරම්භ වන බව එම පළාත් සභා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මුහුදු ප්‍රදේශ අවදානම්, අද සිට ධීවර කටයුතු එපා, කාලගුණෙන් අනතුරු ඇගවීම්..

 alt=දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බැවින් අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

හෙට රෑ 12 සිට සාමාන්‍ය පෙළ උපකාරක වැඩ බෑ..

 alt=හෙට (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ, උපකාරක පංති ඇතුළු එවැනි සියළු කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අයවැය සකස් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයටයි – විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 alt=රාජ්‍ය සම්පත් විකුණා දැමීම මෙන්ම විශ්‍රාම වැටුප අහෝසි කිරීම යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පරාජය කිරීමට සමස්ත ජනතාවම පක්‌ෂ භේදයෙන් තොරව එක්ව කටයුතු කළයුතුව ඇති බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට