සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 6th, 2017

රාජ්‍ය සම්පත් විකුණන, වැඩ කරන ජනතාව පෙළන අාණ්ඩුවට එරෙහිව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” බිහිවෙයි..

 alt=රාජ්‍ය සම්පත් විකුණා දමිමින්, වැඩ කරන ජනතාව තලා පෙළා දමමින් වත්මන් ආණ්ඩුව විසින් ගෙනයනු ලබන ව්‍යසනකාරී පාලනයට එරෙහිව කටයුතු කිරීම සදහා වෘත්තීය සමිති එක්ව ඉදිරියේදී දැවැන්ත කාර්ය භාරයක් සිදුකරන බව “පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.පයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා අසාද් සාලි..?

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරුවන් ලෙඩ වෙයි..

 alt=මෙරට ඉඩම් මැන සිතියම් ගත කිරීමේ කටයුතු ඇමෙරිකානු පුද්ගලික ආයතනයකට භාර දීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (06) සහ හෙට (07) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම ලබන 15 තෙක් දීර්ඝ වෙයි..

 alt=හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ලබන 15 තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න..

 alt=මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් විකුණන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දිවයින පුරා සංඝ සමුළු පවත්වනවා – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 alt=ජනතාව හමුවේ බලාපොරොත්තු රැසක් තබමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට මේ වන විට වසර 03 ක කාලයක් ගෙවී ගොස් අවසන් වුවත් එම බලාපොරොත්තු කිසිවක් ඉටු කර නොමැති බවත් නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවයක් මේ වන වට රටට නොමැති බවත් මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු-නැගෙනහිර ප්‍රදේශ වලට තද සුළං සහ වැසි..

 alt=ඉදිරි පැය 12 ක පමණ කාලය තුළ උතුරු-නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං සහ වැසි ඇතිවීමේ ඉඩ ප්‍රස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී සිට වැඩ වැරුමක..?

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට අවතීර්ණ වන බව ලොකොමොටිව් ඉංජිනේරු රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ට්‍රක් රථයක් අනතුරක, දක්ෂිණ අධිවේගයේ දැඩි වාහන තදබදයක්..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදුව අතර මාර්ග කොටසේ අද (06) උදෑසන දැඩි වාහන තදබදයක් ඇති විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට