සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 7th, 2017

වත්කම් බැරකම් හෙළි කර නෑ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට රුපියල් දහසක් දඩ..

 alt=වත්කම් බැරකම් හෙළි නොකිරීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (07) රුපියල් 1000/- ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තක්සේරු සේවය දියාරු කිරීමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මකයි, ගැටළු වලට විසදුම් දෙන්න සතියක කාලයක් – රජයේ තක්සේරු කරුවන්ගේ සංගමය

 alt=සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දැඩිව දැනුනද එකී අවශ්‍යතාවය බලධාරීන් විසින් සිය පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරමින් සිටින බව රජයේ තක්සේරු කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පාලන මිලක්, උල්ලංඝණය කළොත් වැඩ වරදී..

 alt=ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සදහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැයේ යෝජනා තුළින් දුම්වැටි සහ මධ්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තියට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළින් දුම්වැටි සහ මධ්‍යසාර පිළිබද ජාතික ප්‍රතිපත්තියට දැඩි අහිතකර බලපෑමක් ඇතිවී ඇති බවත් එම තත්ත්වය මෙම ප්‍රතිපත්තියට එල්ලවූ මරු පහරක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ශ්‍රී ලංකාවේ..

 alt=මිරිදිය ධීවර කර්මාන්තය සිදුකරනු ලබන ජලාශ 45 ක තොරතුරු අැතුළත් කරමින් මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරන් සහ බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්..

 alt=මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය රියදුරු වෘත්තීය සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන බලධාරීන් අතර අද (07) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණ වලදී වෙනම තරග කරනවා, ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රී.ල.නි.පය සමග එක්වන්නේ නෑ – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළත් පාලන මැතිවරණ වලදී තනිව තරග කරන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරයි..

 alt=ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය රියදුරු වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයකට..

 alt=දුම්රිය එංජින් රියදුරන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම්, අවසන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට