සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 8th, 2017

හෙට දහවල් සිට පැය 15 ක් රාජගිරියට වතුර නෑ..

 alt=රාජගිරිය අවට ප්‍රදේශ රැසකට හෙට (09) පස්වරු 02.00 සිට පසුදා (10) උදෑසන 05.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් අදියර දෙකකින්..

 alt=මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් පාලන මිලක් නැත්තේ සහෝදර ප්‍රේමය නිසාද? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ආණ්ඩුවට පැනයක්..

 alt=සහල් සදහා පාලන මිලක් නොපනවන ලද්දේ සහෝදර ප්‍රේමය නිසාදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, මිනින්දෝරුවන්ට අදත් ලෙඩ..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් මෙතෙක් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් රජයේ මිනුම්දෝරු සංගමය ඊයේ (07) දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (08) දිනය තුළදීත් ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජකයින් සහ ජනපති ලේකම් අතර තීරණාත්මක සාකච්ඡාවක්..

 alt=මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන පාසල් වාරය අදින් අවසන්..

 alt=මේ වසරේ තුන්වන පාසල් වාරය අදින් (08) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෝදර වෙඩි තැබීමක්, අයෙකු රෝහලේ..

 alt=මෝදර ප්‍රදේශයේ අද (08) අළුයම් කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළම ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකානු ඩොලර් මිලියන 251 ක ණය මුදලකට IMF අනුමැතිය..

 alt=මෙරටට අැමෙරිකානු ඩොලර් මිලියන 251 ක ණය මුදලක් ලබාදීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණය ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමේ මැතිවරණයයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

 alt=ඉදිරි මැතිවරණ සදහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වන්නේ විපක්ෂය වශයෙන් නොව බලයේ
සිටින පක්ෂය ලෙස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් වෘත්තීය සමිති කිහිපයක් එකතු වෙයි, දුම්රිය වර්ජනය අඛණ්ඩව..

 alt=තම ගැටළු සදහා විසදුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදෙන තෙක් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බව මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට