සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 9th, 2017

කටුනායක වෙඩි තැබීමක්, දෙදෙනෙක් රෝහලේ..

 alt=කටුනායක ප්‍රදේශයේදී අද (09) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන වසරේ පෙබරවාරි 15 තෙක් පොලිසියේ සියළු මාරුවීම් අවලංගු කෙරේ..

 alt=ලබන පෙබරවාරි මස 15 වන දින තෙක් පොලිස් නිලධාරීන්ගේ සියළුම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර අති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාගම්පුර” වරාය චීනයට පවරන ගැසට් නිවේදන වැඩි ජන්දයෙන් සම්මතයි..

 alt=හම්බන්තොට “මාගම්පුර” වරාය අවුරුදු අනූනවයක් සදහා චීනයට පැවරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට්පත්‍ර ඊයේ (08) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසරයකින් තොරව ජෝතිගේ ගීත කියලා, “මේරියන්ස්” නායක නලින්ට උසාවි එන්නැයි නියෝග..

 alt=නිසි අවසරයකින් තොරව එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා කරමින් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “මේරියන්ස්” හි නායක නලින් පෙරේරා මහතාට එරෙහිව ජෝතිපාල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් නඩුවක් ගොනු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි, වර්ජනය අදත් ක්‍රියාත්මකයි..

 alt=දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන වැටලීම ජනවාරි සිට..

 alt=2018 වසරේ ජනවාරි මාසයේ සිට පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන වැටලීමේ කටයුතු සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට