සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 10th, 2017

මෙරට රැදී සිටි රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මරුට..

 alt=මෙරට රැදී සිටි රුසියානු ජාතික සංචාරකයෙකු මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට්ටිපොළ ගබඩාවක පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 70000 ක්..

 alt=ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවූ සහල් කිලෝග්‍රෑම් 69,525 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හෙට්ටිපොළ පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට විෂය මාලාවෙන් ඉතිහාසය ඉවතට..?

 alt=මෙරට පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානට යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන ජනවාරි 01 සිට HCFC වායු නිෂ්පාදන මෙරටට ගෙනඒම තහනම්..

 alt=2018 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම වර්ගයේ හයිඩ්‍රෝ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (HCFC) නිෂ්පාදන මෙරටට රැගෙන ඒම තහනම් කරමින් අති විශේෂ ගැසට්‌ පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය අද..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය අදත්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පසුගිය දා ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අද (10) දිනය තුළද ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි..

 alt=2018 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් ඊයේ (09) සම්මත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට