සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 13th, 2017

“සයිටම්” සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුයුක්ත කරන්න – මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදය

 alt=අර්බුදයකට තුඩු දී ඇති, මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කර ඔවුන්ට එම වෛද්‍ය උපාධිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංසදය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 07 ක් යළි රිමාන්ඩ්..

 alt=තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු අනෙකුත් නාවික හමුදා සාමාජිකයින් ලබන 22 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡාව සාර්ථකයි, දුම්රිය වර්ජනය අවසන්..

 alt=පැය දෙකක කාලයක් පුරාවට පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය සේවක වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයෙන් අර්බුද රැසක් මතුවෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ වෛද්‍යවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට සහාය දෙනවා – පොදු දේපළ සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

 alt=සාධාරණ වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් මේ වන විට වර්ජනයේ නිරතව සිටින දුම්රිය සේවකයින්ට සිය සහය ලබාදෙන බව පොදු දේපළ සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව හඩ නගන එකම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය පමණයි – ජාතික සංවිධාන එකමුතුව

 alt=වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට ජාත්‍යන්තරය හමුවේ පාවා දෙන විජාතික ප්‍රතිපත්තියක් දියත් කරමින් සිටින අතර ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව හඩ නගන එකම පිරිස ඒකාබද්ධ විපක්ෂය පමණක් බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරගය අද..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (13) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනයට දින 07 යි, තීරණාත්මක සාකච්ඡාවක් අද..

 alt=පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දියත් කරන ලද දුම්රිය සේවක වැඩවර්ජනය 07 වන දිනයටත් අද දිනය තුළ ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

 alt=ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගන්නා ලද අයෙකු කඩවත පොලීසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනයෙන් පීඩා විදින රටේ ජනතාව ගැන සිතා වර්ජනය අත්හිටුවන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

 alt=මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පාසැල් සිසුන් ඇතුළු රටේ ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැර වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, දුම්රිය වෘත්තීස සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට