සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 15th, 2017

ප්‍රසාද දීමනා ඇතුළු අවම රුපියල් 15000/- ක දීමනාවක් ශ්‍රී ලංගම සේවකයින්ට ලබා දෙන්න, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=ලබන වසර සඳහා දරුවන්ට පාසල් උපකරණ ලබාගැනීමට වැටුපෙන් අයකරගැනීමේ පදනම මත රු.10,000 ක් සහ ප‍්‍රසාද දීමනා ලෙස රු.5000 ක මුදලක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඹගමුව ප්‍රාදේශිය සභාව කොටස් තුනකට බෙදන තීරණයට එරෙහි පෙත්සම විභාග කිරීම කල්යයි..

 alt=අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සභා තුනකට බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන වසරේ ජනවාරි 08 වනදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධය ඇතහැර ආ ශ්‍රියාණි විජේවික්‍රමට රාජ්‍ය අමාත්‍ය ධූරයක්..

 alt=දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය මීට සුළු වේලාවකට පෙර පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද දහවල් කාලයෙන් පසු වැසි..

 alt=අද (15) දහවල් කාලයෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, කොටහේන අලුත් මාවතේ කොටසක් වැසේ, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ඉල්ලීමක්..

 alt=ජලනළ එළීමේ කටයුත්තක් වෙනුවෙන් කොළඹ, කොටහේන අලුත් මාවතේ කොටසක් වසා දැමීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

”ආවා ගෲප්” ප්‍රබලයින් සය දෙනාට ඇප ප්‍රතික්ෂේපයි, 28 තෙක් යළි රිමාන්ඩ්..

 alt=මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින යාපනය දිස්ත්‍රික්කයේ නීති විරෝධී කටයුතු වල නිරත වූ ”ආවා ගෲප්” කණ්ඩායමේ සාමාජිකයින් හට ඇප ලබාදීම, යාපනය දිසා විනිසුරුවරයා විසින් ඊයේ (14) ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් සභාවේ අයවැය සම්මතයි..

 alt=උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා විසින් 2018 වර්ෂය වෙනුවෙන් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කරන ලද අයවැය ඊයේ (14) ඒකමතිකව සම්මත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙනත් නමකින් සාමාන්‍ය පෙළ ලියූ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට..

 alt=වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකු ලෙස පෙනී සිටිමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට