සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 16th, 2017

ගිනි අවියක් සහ අත් බෝම්බයක් සමග දෙදෙනෙක් දැලේ..

 alt=ගිනි අවියක් සහ අත් බෝම්බයක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

 alt=අද (16) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ ගණනාවක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත් පෙති 400 ක් සන්තකයේ, 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවේ..

 alt=මත් පෙති 400 ක් සන්තකයේ තබාගෙන සිටියදී 17 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් දෙපාර්තමේන්තුව ද සංවෘත සේවාවක් බවට පත්කරන්න, ලංකා තැපැල් සේවා සංගමයෙන් අමාත්‍යවරයාට ලිපියක්..

 alt=තැපැල් දෙපාර්තමේන්තුව ද සංවෘත සේවාවක් බවට පත්කර දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා තැපැල් සේවා සංගමය, තැපැල් අමාත්‍යවරයාට අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට යනවා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

 alt=ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ගොස් නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට