සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 17th, 2017

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි…

 alt=රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (17) දිනයේත් වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ.වි.පෙ. සියළු පළාත් පාලන අපේක්ෂකයින් අද (17) කොළඹට…

 alt=ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික සමුළුව අද (17) කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැලේසියානු අගමැති දිවයිනට..කොළඹ මාර්ග කීපයක් වැසේ…

 alt=තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග‍්‍රාමාත්‍ය මොහොමඞ් නජිබ් අබ්දුල් රසාක් මහතා අද (17) දිවයිනට පැමිණිමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරාධ අවම කිරීම සදහා වව්නියාව නගරයට CCTV කැමරා පද්ධතියක්…

 alt=වව්නියාව නගරයේ සිදුවන සොරකම් හා අපරාධ අවම කරගැනීමේ අරමුණින් නගරය පුරා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමට තිරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට