සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 18th, 2017

පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතින් ව්‍යාජ වෛද්‍යවරුන්ට නීත්‍යානූකූලභාවය හිමිවේවි..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනත හරහා ව්‍යාජ වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලැබී ඔවුන්ට නීත්‍යානුකූල බවක් ලැබෙන තත්ත්වයක් මේ වන විට උද්ගතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවෘත සේවාවක් කර ගැටළු විසදන්න, තැපැල් සේවකයින් අද විරෝධතාවයක..

 alt=තම ඉල්ලීම් සදහා බලධාරීන් මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව අද (18) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාව සමග විස්සයි විස්ස තරගාවලිය අනිද්දා ඇරඹෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 යි 20 තරඟාවලිය අනිද්දා (20) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහළට..

 alt=අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන ඇති බවත් අදාළ මිල ගණන් යටතේ එම ආහාර ද්‍රව්‍ය ලංකා සතොස මගින් මිලදී ගත හැකි බවත් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුලතිව්හි 09 ක් උණ රෝගයෙන් මියයයි..

 alt=මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයින් නව දෙනෙකු උණ රෝගය නිසා මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 18 වනදා..

 alt=පළාත් පාලන මැතිවරණය 2018 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින පවත්වන බව මැතිවරණ කොමිසම අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදම විසදුම් ඕනෑ, නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එනවා – ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

 alt=වැටුප් විෂමතා ඉවත් කිරීම සහ අතිකාල කප්පාදු ගැටළුව විසදීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් හෙට (19) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට