සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for දෙසැම්බර් 19th, 2017

දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලනයක් සදහා පැෆරල් සංවිධානයෙන් කෙටුම්පතක්…

 alt=ශ්‍රි ලංකාවේ අනාගත දේශපාලන ප්‍රවාහය, පිරිසිදු දේශපාලන ක්‍රමවේදයක් ලෙස සකස් කිරීමේ අරමුණින් පැෆරල් සංවිධානය විසින් කෙටුම්පතක් සම්පාදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී…

 alt=බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඒකාබද්ධය අතහැර ජනපතිට සහය දක්වයි…

 alt=ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරසයක් නිසා රජරට විශ්ව විද්‍යාලය වසා දමයි…

 alt=රජරට විශ්ව විද්‍යාලය පුරා වෛරස් උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ, සමාජ විද්‍යා, තාක්ෂණික ඇතුලු පීඨ 04 ක් හදිසියේ වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට