සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 21st, 2017

උසස් පෙළ ප්‍රතිඵල ලබන 28 වනදා..

 alt=පසුගිය අගෝස්තු මස පවත්වන ලද 2017 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය, සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්කරාවි – අචාර්ය සුදත් දේවපුර

 alt=සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් පාලනය දිගින් දිගටම පැවතියහොත් එම සම්මේලනය නුදුරේදීම සොහොන් බිමක් බවට පත්වනු ඇති බව සම්මේලනයේ ඉදිරි නිලවරණයේදී සභාපති ධූරය සදහා ඉදිරිපත්ව සිටින සුදත් දේවපුර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියමිත කාලයට මාස 11 කට පෙර වැඩි නිමයි, රාජගිරිය ගුවන් පාලම ලබන ජනවාරියේ ජනතා අයිතියට..

 alt=රාජගිරිය නව ගුවන් පාලම 2018 ජනවාරි මසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අක්බාර් ටවුන්”, “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් වෙයි..

 alt=මහර ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04 ක් එක් කරමින් “අක්බාර් ටවුන්” ලෙස නම් කරන ලද නව මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02″ ලෙස වෙනස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය සේවකයින් විරෝධතාවයක, කොළඹ කොටුව අවට වාහන තදබදයක්..

 alt=වරාය සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතාවක් නිසා කොළඹ කොටුව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්ස තරගයේ ජයත් ඉන්දියාවට..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 93 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (20) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිර්ණය කළ ආකාරය ගැන වහාම පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

 alt=පාසලේ නම පිළිබද සැලකිලිමත් නොවී, නිලධාරීන්ගේ කුමන්ත්‍රණයන්ට හසුනොවී සැමට සාධාරණ පදනමක් ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු තීරණය කරන්නේ කෙසේදැයි හෙළිකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමයෝජනා භාරගැනීම අදින් අවසන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 248 කට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තේ තහනම ගැන සාකච්ඡා කරන්න මෙරට නියෝජිතයින් සිව්දෙනෙක් රුසියාවට..

 alt=මෙරට තේ අපනයනය සම්බන්ධයෙන් මේ වන විට පනවා ඇති තහනම පිළිබද සාකච්ඡා කිරීම සදහා තේ මණ්‌ඩලයේ නිලධාරීන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී නෑ, ප්‍රචාර බොරු – රියර් අද්මිරාල් සරත් වීරසේකර

 alt=ගෝලීය ශ්‍රී ලංකා සංසදය දෙකඩ වී ඇති බවට පළවන මතයන් සත්‍යතාවයෙන් තොර බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට