සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 24th, 2017

පළාත් කිහිපයකට මද වැසි, මුහුදු ප්‍රදේශ රළු විය හැකියි..

 alt=අද (24) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයකටම මද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තේ තහනම ගැන කියන්න මෙරට නියෝජිතයින් පිරිසක් හෙට රුසියාවට, සාකච්ඡාව බදාදා..

 alt=ශ්‍රී ලංකාවට පනවන ලද තේ මිලදී ගැනීමේ තහනම පිළිබදව රුසියාව සමග සාකච්ඡා කිරීම සදහා මෙරට නියෝජිතයින් පිරිසක් හෙට (24)  එරට බලා පිටත්ව යාමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට උසස් වීමක් සමග විශ්‍රාම..

 alt=වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම ගැන්වීමට ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවුලපිටියේදී S.T.F නිලධාරීන්ට වෙඩි තැබීමේ උත්සහය, සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට..

 alt=පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හට වෙඩි තබා, ඔවුන් ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බවට චෝදනා ලද සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවිධ අපරාධ සදහා දඩුවම් ලැබූ අය නාමයෝජනා ලයිස්තුවල, නීතිමය පියවර ගන්නවා – පැෆරල් සංවිධානය

 alt=අධිකරණය විසින් මාස තුනකට වඩා සිර දඩුවම් ලැබූ පුද්ගලයින් ද මෙවර පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා ලබා දී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන ඉල්ලීම කොමිසම ප්‍රතික්ෂේප කරයි..

 alt=ගුරුවරුන් සදහා තැපැල් ජන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන්නැයි ලංකා ගුරු සංගමය විසින් කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසන් බලාපොරොත්තුව හෝ ඉටු වේවිද..? තුන්වන විස්සයි විස්ස තරගය අද..

 alt=තරග තුනකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (24) ඉන්දියාවේ මුම්බායි, වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චක්‍රලේඛ දමිළ මාධ්‍යයෙනුත් නිකුත් කරන්න, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස්..

 alt=උතුරු, නැගෙනහිර ඇතුළු වතුකරයේ දෙමළ මාධ්‍ය පාසල් යම් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා චක්‍රලේඛ දමීළ භාෂාවෙන් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට