සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for දෙසැම්බර් 25th, 2017

ඉන්දියාවට තරගාවලියේම ජය..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ ජයත් තමන් සතු කරගනිමින් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (24) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගැන හොයන්න ජනාධිපති කොමිසමක්..

 alt=ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් යන මෙරට ගුවන් සමාගම් දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්මලාන ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ තීරණයක්..

 alt=රත්මලාන ගුවන්තොටුපොළ පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 කට නිදහස..

 alt=නත්තල් දිනය නිමිති කරගනිමින් සිරකරුවන් 510 දෙනෙකුට නිදහස ලබාදීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසිරිමත් නත්තල අදයි..

 alt=මානව දයාව ලොව පැවැත්ම කෙරෙහි කෙතරම් බලපාන්නේද යන්න මැනවින් පහදා දුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට