සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 28th, 2017

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා විනාශයට යන ලංගමය බේරාගන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ශ‍්‍රී ලංගම බස් රථවලට තර්ජනාත්මකව සහ අයුක්ති සහගතව සිදුකරනු ලබන නියෝග දීමේ ක‍්‍රියාවලිය තුළ විනාශය කරා යමින් තිබෙන ශ‍්‍රී ලංගමය ආරක්ෂා කරදීම සදහා කඩිනමින් මැදිහත්වන්නැයි සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වෙයි..

 alt=ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගායිකා ජින්ජර් අනතුරකට ලක්වෙයි..

 alt=මෙරට එළිමහන් ප්‍රසංග වේදිකාවේ ඉහළ ප්‍රසිද්ධියක් උසුලන ගායිකා ජින්ජර් මෝටර් රථ අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධූරයක්..

 alt=ද්විත්ව පුරවැසිභාවය ලබා තීබීමෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ එම ධූරයට පත්වූ පියසේන ගමගේ මහතාට නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය හිමි වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෝමවීර චන්ද්‍රසිරි පෙහොට්ටුවෙන් ශ්‍රී.ල.නි.ප යට..

 alt=මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හවුල් ආණ්ඩු පාලනයෙන් රටම අනතුරේ, මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – ජනතා සේවක පක්ෂය

 alt=රටේ ආරක්ෂාව අනතුරේ හෙළන, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික පාලනය නතර කිරීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු හැකියාවක් නොමැති බව ජනතා සේවක පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගේ සහය ඒකාබද්ධ විපක්ෂයට – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

 alt=තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරන බව පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය ගැන අදත් විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සදහා අද (28) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමර්ශන 17 ක් අවසන්, බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව අවසන් වාර්තාව ජනපතිට..

 alt=විමර්ශන 17කට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව විසින් සකස් කර ඇති වාර්තාව ජනවාරි මස 02 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප්‍රථිඵල නිකුත් වෙයි, හපන්නු මෙන්න..

 alt=මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත. www.doenets.lk යන වෙබ් අඩවියෙන් ආදළ ප්‍රතිඵල ලබාගැනීමට හැකිබව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට