සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 29th, 2017

ඇත් දළ යුගලක් සමග සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට..

 alt=ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අනුරාධපුරය, තන්තිරිමලය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමරිකාවේ GSP සහනය අවසන්, තීරු බදු නැවතත් ක්‍රියාත්මකයි..

 alt=ඇමරිකානු එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP සහනය, 2017 දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට..

 alt=හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනේ ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව වැලිමඩ සහ මාලිගාවත්ත ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලන මිල ඉක්මවූ වෙළදුන් රැසකට නඩු..

 alt=රජය විසින් පනවන ලද පාලන මිල ඉක්මවමින් උත්සව සමයේදී භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් රැසකට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කළ නවක හෙදියන් දැඩි අසාධාරණයකට ලක්වෙලා – සමස්ත ලංකා හෙද සංගමය

 alt=මෑතකදී නව පත්වීම් ලැබූ හෙද හෙදියන් පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කිරීම නිසා අදාළ පිරිස දැඩි අසාධාරණයකට ලක්ව සිටින බවත් මේ වන විට එම පිරිස එළිමහන් සිරකදවුරක සිරකරුවන් පිරිසක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 01 දා සිටි පොලිතින් තහනම දැඩිව ක්‍රියාත්මකයි..

 alt=පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2018 වසරේ ජනවාරි 01 සිට පොලිතින් තහනම දැඩිව ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවා නිල ඇදුම් වල වෙනසක්..

 alt=මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිල ඇදුම වර්තමාන කාලයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීමේදී කැපෙන්නේ කවුරුන්දැයි වැදගත් නෑ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

 alt=වැදගත් වන්නේ තම කඩුවට කැපෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබදව නොව රටේ පිරිසිදු දේශපාලන සංස්‌කෘතියක්‌ ඇති කිරීම පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැළපීමක් නොමැති ප්‍රතිපත්ති ඇති හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනයට තවදුරටත් සහය දීමට හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා

 alt=ප්‍රතිපත්තිමය ලෙස කිසිදු ගැළපීමක් නොමැති වත්මන් හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකලාපයට තවත් සහය දීම හෘද සාක්‌ෂියට එකගව කළ නොහැකි නිසා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට