සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 31st, 2017

කල්පිටිය බහුදින ධිවර යත්‍රා හිමියන් විරෝධතාවයක ..

 alt=ටැබ් යන්ත්‍රයක් ලබා දෙමින් ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට නීති පැනවීමට විරෝධය පල කරමින් කල්පිටිය බහුදින  ධිවර යත්‍රා හිමියන් ඔවුන්ගේ  යාත්‍රා වල  කලු කොඩි  ඔසවා විරෝධය පල කිරීමක සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ රැඳවියන් 900 ක් සිල් සමාදන් වෙයි..

 alt=වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 250 කට ආසන්න පිරිසක් ඇතුළත්ව රැඳවියන් 900 දෙනෙකු අද උදෑසන විශේෂ වැඩසටහනකට එවෙී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර ලබන 08 වැනිදා නිකුත්වේ ..

 alt=මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සහ එම ජලාශය ජනසතු කිරීම ලබන මස 08 වන දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා – ජනාධිපති ..

 alt=ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250ක මුදලක් නිදහස් කර එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමුකිරීමට උපදෙස්දු ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට