Archive for ජනවාරි, 2018
Written by Admin on 09 ජනවාරි 2018
ඉදිරි මැතිවරණය නිසා නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යම් නිද්‍රාවකට පත්ව ඇති විනා, එය සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හට රැකියා ලබාදීම සදහා කිසිදු බලධාරියෙකු කටයුතු නොකිරීම නිසා එම පිරිස දැඩි අසාධාරණයකට මෙන්ම අසීරුතාවයකට පත්ව ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
ගබඩාගත රුධිර හිඟයක් ඇති වීමේ අවදානමක් ඇතිවි ඇති බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
රට තුළ වෙනසක් සහ සංහිදියාව ඇති වනු ඇති බව බලාපොරොත්තු වෙමින් ජනතාව විසින් මීට වසර 03 කට පෙර නව ආණ්ඩුවක් බිහිකරගැනීමට කටයුතු කළ නමුත් අද වන විටත් එසේ බලාපොරොත්තුවූ වෙනස හෝ සංහිදියාව රටතුළ ඇතිවී නොමැති බව “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය තුළ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය අවසන් වන තෙක් රටේ ජනතාව දැනුවත්ව සිටි කිසිදු කරුණක් ඇතුළත්ව නොතිබූ බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
අද (09) විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
යාපනය ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම අද (09) සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 09 ජනවාරි 2018
අද (09) උදෑසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට වරායේ සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත