සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක්, එකම පවුලේ මව සහ පියා මරුට..

 alt=තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම නිසා සිදුවු රිය අනතුරකින් එකම පවුලේ මව සහ පියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොරණදී ලක්ෂ 06 ක් කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට..

 alt=රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවන්න ඔන්ලයින්..

 alt=වරිපනම් ගාස්තු, විවිධ බලපත්‍ර ගාස්තු සහ ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ගාස්තු ආදිය ඔන් ලයින් ක්‍රමවේදය යටතේ පළාත් පාලන ආයතන වලට ගෙවීම සදහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපතිවරයා දිවයිනට..

 alt=නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපති රේමන් වොජොයින්ස් මහතා ඊයේ (06) පස්වරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව මැතිවරණ ක්‍රමය ගැන බහුතර ජනතාවකට අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය

 alt=නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවකට නිසි අවබෝධයක් නොමැති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඖෂධ, ඔසුසැල් සහ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ගාස්තු පහළට..

 alt=ඖෂධ, ඔසුසැල් සහ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි කිරීම හා බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු අරඹයි, පළමු රැළිය අද කඩවතදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන පළමු රැළිය අද (06) කඩවත නගරයේදී පැවැත්වීමට කටයුුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානව හිමිකම් කොමිසමට 2017 වසරේ පැමිණිලි 5614 ක් ලැබිලා..

 alt=පසුගිය 2017 වසර තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 5614 ක්‌ ලැබී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරිසරය ආරක්ෂා කිරීමට පිහිටවූ මධ්‍යම පරිසර අධිකාරිය එම වගකීමෙන් බැහැර දූෂිත ආයතනයක් බවට පත්වෙලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=පරිසරය ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරිය එම වගකීමෙන් බැහැරව කටයුතු කරන දූෂිත ආයතනයක් බවට පත්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර..

 alt=පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ලබන 20 වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 14 of 18  « First  ... « 12  13  14  15  16 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට