සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

විශ්ව විද්‍යාලවලට ඉල්ලුම් කරන උපදෙස් ඇතුළත් අත්පොත අද නිකුත් වෙයි, ලියාපදිංචිය අන්තර්ජාලයෙන්..

 alt=විශ්ව විද්‍යාල සදහා නවක සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (05) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු..

 alt=මෙරට රජයට අයත් විදෙස් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා වහාම අත්අඩංගුවට ගැනිම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා ජනතා අයිතියට..

 alt=රාජගිරිය ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 08 වනදා ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්..

 alt=පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අතිරේක දින දෙකක් නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.


Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ වැරදි ගැන මහජනතාවගෙන් පැමිණිලි, නිලධාරීන් 1182 කට එරෙහිව චෝදනා..

 alt=අපක්ෂපාතීව කටයුතු නොකිරීම සහ අපරාධ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම නිසා පොලිස් නිලධාරීන් 1182 කට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෑ 07 න් පසු ජනද්ය ඉල්ලා නිවෙස් වලට යෑම තහනම්, කොමිසමෙන් චක්‍රලේඛයක්..

 alt=රාත්‍රී 07.00 න් පසු ජන්දය දෙන ලෙස ඉල්ලා ජන්ද දායකයන්ගේ නිවෙස් වලට යාම තහනම් කරමින් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කර වාර්තාවෙන් රට තුළ නීතිගරුක බව සහ ප්‍රජාතන්ත්‍රවාදී බව යළිත් තහවුරු වුනා, එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්..

 alt=බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශයන්ට අනුව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් නීතිගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී බව රටතුළ යළිත් තහවුරු වූ බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට..?

 alt=ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා තේරීම ලබන 9 වන දා සිදුකරන බව ක්‍රිකට් සභාපතිවරයා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවක වර්ජනය ලබන 10 වනදා, තීරණාත්මක සාකච්ඡාවක් හෙට..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 10 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මනෝජ් සිරිසේනට නව අමාත්‍යධූරයක්..

 alt=දකුණු පළාත් කී‍්‍රඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා අද (04) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 18  « First  ... « 13  14  15  16  17 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට