සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහිව ජ’පුර රෝහල් හෙද හෙදියන් වර්ජනයක..

 alt=ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් අද (03) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කාන්තාවක් දැලේ..

 alt=හෙරොයින් ග්‍රෑම් 31 යි මිලි ග්රෑම් 640 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසියට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වවුනියාවේ හර්තාලයක්..

 alt=වව්නියාව වෙළඳ සංගමය අද (03) තම වෙළඳ සැල් වසා දමමින් හර්තාලයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊ.පී.ඩී.පී අපේක්ෂකයෙකුට පහර දීලා..

 alt=ඉදිරි මැතිවරණයේදී වව්නියාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින ඊ.පී.ඩී.පී සංවිධානයේ අපේක්ෂකයෙකුට යම් පිරිසක් විසින් ඊයේ (02) පහරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාගෙදර පතල් සේවකයින් සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

 alt=කම්කරු කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් පසුව මැල්සිරිපුර, රාගෙදර මිනිරන් පතලේ සේවකයන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහය ඊයේ (02) තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු විසදා නෑ, අද හෙටම තැපෑල වර්ජනයකට..

 alt=තම වෘත්තීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින් නුදුරේදීම අණඛණ්ඩ වැඩවර්ජනයක් කරා යොමු වීමට තීරණය කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව “සයිටම්” ගැටළුව විසදා නෑ, යළිත් සටනට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන තම අරගලය යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=යුද සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු පිරිස ලබන 16 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගනියි..

 alt=ද්විත්ව පුරවැසිභාවය නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධූරය අහිමිවීම නිසා අදාළ මන්ත්‍රීධූරයට පත්වූ පියසේන ගමගේ මහතා අද (02) නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාර ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් ජනතාවට අමතර බරක් දැරීමට සිදුවේවි – සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

 alt=නීති හදුන්වා දුන්නද ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි පිළිබදව ජනතාව තුළ කිසිදු විශ්වාසයක්‌ නොමැති බැවින් පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් අමතර බරක් දැරීමට සිදුවනු ඇති බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 18  « First  ... « 14  15  16  17  18 »

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට