සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

ඉල්ලීම් වලට විසදුම් නෑ, හෙට වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=තම සේවා ඉල්ලීම් සදහා මෙතෙක් බලධාරීන් විසින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පළකරමින් හෙට (30) දිනයේ වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ මුදල් නෝට්ටු සමග අයෙකු දැලේ..

 alt=පංචිකාවත්ත ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්, රුවන්පුර වන වගා රක්‍ෂිතයක ගින්නක්..

 alt=හැටන්, මහවැලි රුවන්පුර ජනපදය ආසන්නයේ වන වගා රක්‍ෂිතයක අද (28) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රගන්‍ය සිනමා නිර්මාණ ශිල්පී ආචාර්ය ධර්මසේන පතිරාජයන් අභාවප්‍රාප්ත වෙයි..

 alt=“එයා දැන් ලොකු ළමයෙක්, අහස්ගව්ව, බඹරු ඇවිත්, වාසුලි ඇතුළු සිනමා නිර්මාණයන් රැසක් දායද කළ මෙරට අග්‍රගන්‍ය සිනමා නිර්මාණකරුවෙකු සැලකෙන ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා අද (28) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව ජයපැන් බොයි, අවසාන මහා තරගයෙන් විශිෂ්ඨ ජයක්..

 alt=ජයග්‍රහණ හිගයෙන් කාලයත් පුරා දැඩි පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට, බංගලාදේශය සමග පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 79 ක විශිෂ්ඨ ජයක් ලබාගනිමින් එම පීඩාවෙන් යම් තරමකින් හෝ මිදීමට ඊයේ (27) හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවේ අතුරු කමිටුව “සයිටම්” ගැන දුන් ඇතැම් තීරණ වලට එකග නෑ – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පත්කරන ලද අතුරු කමිටුවේ තීරණ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදවච්චිය සිට තලෙයිමන්නාරම තෙක් දුම්රිය ගමනාගමනය මාස දෙකක් අත්හිටුවයි..

 alt=මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා වන දුම්රිය මාර්ගය මාස දෙකක පමණ කාලයක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් සැමරුමෙහි පෙරහුරුව නිසා ගාලුපාර කොටසක් දින කිහිපයක් වැසේ..

 alt=අද (27) සහ 28, 29, 30 යන දිනයන් වලත් පෙබරවාරි 01 දාත් ගාලු පාර, සෙරමික් මංසන්ධියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 තෙක් කාලය තුළ වසා තැබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් තරගය අද..

 alt=ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන අවසාන මහා තරගය අද (27) බංගලාදේශයේ ධකාහි දී මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 18 « 1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට