Archive for ජනවාරි, 2018
Written by Admin on 26 ජනවාරි 2018
අමාත්‍යවරයාගේ කැමැත්ත මත යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානීන් පත් කිරීමේ ක්‍රමය අත්හිටුවන ලෙස බරපතළ වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
රටේ දූෂණය, වංචාව අවසන් කරන බවට ජනතාව වෙත පොරොන්දු ලබාදෙමින්, බලයට පැමිණ ඉතා සුළු කාලයකදී මෙරට සිදුවන ලද විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මහබැංකු බැදුම්කර වංචාව සිදුකළ යහපාලන ආණ්ඩුව එම වංචාවට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු හට දඩුවම් ලබා දී නොමැති බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 15 වනදා තෙක් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
පසුගිය කාලය පුරා මහත් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, අද (25) බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරඟයෙන් කඩුළු 10 ක ඉතා පහසු ජයක් අත්කරගන්නා ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ, කිරුළපන, තුම්මුල්ල දක්වා වූ කොටසේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් ලබානෙදෙීමට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
අද (25) දින ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම පැවැති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් යොදා ගනිමින් කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තයින් විසින් ශ්‍රී දළදා මාළිගාවට ප්‍රහාරය එල්ල කර අදට වසර 20 ක් සපිර Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 25 ජනවාරි 2018
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා ඊයේ (24) දින මෙරටට පැමිණ ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත