සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 2nd, 2018

ගැටළු විසදා නෑ, අද හෙටම තැපෑල වර්ජනයකට..

 alt=තම වෘත්තීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බැවින් නුදුරේදීම අණඛණ්ඩ වැඩවර්ජනයක් කරා යොමු වීමට තීරණය කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව “සයිටම්” ගැටළුව විසදා නෑ, යළිත් සටනට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන තම අරගලය යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

 alt=යුද සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු පිරිස ලබන 16 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගනියි..

 alt=ද්විත්ව පුරවැසිභාවය නිසා ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධූරය අහිමිවීම නිසා අදාළ මන්ත්‍රීධූරයට පත්වූ පියසේන ගමගේ මහතා අද (02) නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාර ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් ජනතාවට අමතර බරක් දැරීමට සිදුවේවි – සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

 alt=නීති හදුන්වා දුන්නද ඒවා නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි පිළිබදව ජනතාව තුළ කිසිදු විශ්වාසයක්‌ නොමැති බැවින් පොලිතින් තහනම නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් අමතර බරක් දැරීමට සිදුවනු ඇති බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාසැල් වාරය අද ඇරඹේ..

 alt=2018 වර්ෂයේ පළමු පාසල් වාරය අදින් (02) ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට