සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 3rd, 2018

නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජන සෙත පෙරමුණෙන් පෙත්සමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජන සෙත පෙරමුණ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එච්.අයි.වී ආසාදිතයින් 280 ක් පසුගිය වසරේදී වාර්තා වෙලා, බහුතරයක් පිරිමින්..

 alt=2017 වසර තුළ එච්.අයි.වී ආසාදිතයින් 280 දෙනෙකු හමුවී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු ගැන කියන්න තැපැල් සේවකයින් අමාත්‍යවරයා හමුවෙයි..

 alt=මෙතෙක් නොවිසදුනු තම වෘත්තීය ගැටළු පිළිබදව තැපැල් කටයුතු අමාත්‍යවරයා සමඟ අද (03) දහවල් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල, හුණුපිටියේ කඩපෙළක ගින්නක්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි වෙළදසැල් හිමියන්ගෙන් චෝදනා..

 alt=වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක අද (03) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහිව ජ’පුර රෝහල් හෙද හෙදියන් වර්ජනයක..

 alt=ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් අද (03) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කාන්තාවක් දැලේ..

 alt=හෙරොයින් ග්‍රෑම් 31 යි මිලි ග්රෑම් 640 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසියට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වවුනියාවේ හර්තාලයක්..

 alt=වව්නියාව වෙළඳ සංගමය අද (03) තම වෙළඳ සැල් වසා දමමින් හර්තාලයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊ.පී.ඩී.පී අපේක්ෂකයෙකුට පහර දීලා..

 alt=ඉදිරි මැතිවරණයේදී වව්නියාව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින ඊ.පී.ඩී.පී සංවිධානයේ අපේක්ෂකයෙකුට යම් පිරිසක් විසින් ඊයේ (02) පහරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාගෙදර පතල් සේවකයින් සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

 alt=කම්කරු කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් පසුව මැල්සිරිපුර, රාගෙදර මිනිරන් පතලේ සේවකයන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහය ඊයේ (02) තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට