සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 6th, 2018

නව මැතිවරණ ක්‍රමය ගැන බහුතර ජනතාවකට අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය

 alt=නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රටේ බහුතර ජනතාවකට නිසි අවබෝධයක් නොමැති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඖෂධ, ඔසුසැල් සහ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ගාස්තු පහළට..

 alt=ඖෂධ, ඔසුසැල් සහ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචි කිරීම හා බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු අරඹයි, පළමු රැළිය අද කඩවතදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන පළමු රැළිය අද (06) කඩවත නගරයේදී පැවැත්වීමට කටයුුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානව හිමිකම් කොමිසමට 2017 වසරේ පැමිණිලි 5614 ක් ලැබිලා..

 alt=පසුගිය 2017 වසර තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 5614 ක්‌ ලැබී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට