සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 7th, 2018

ගිනි අවියක් ලග තබාගෙන, 22 හැවිදිරි පුද්ගලයා කොටහේනේදී කොටු..

 alt=ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක්, එකම පවුලේ මව සහ පියා මරුට..

 alt=තඹුත්තේගම දී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම නිසා සිදුවු රිය අනතුරකින් එකම පවුලේ මව සහ පියා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොරණදී ලක්ෂ 06 ක් කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට..

 alt=රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවන්න ඔන්ලයින්..

 alt=වරිපනම් ගාස්තු, විවිධ බලපත්‍ර ගාස්තු සහ ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ගාස්තු ආදිය ඔන් ලයින් ක්‍රමවේදය යටතේ පළාත් පාලන ආයතන වලට ගෙවීම සදහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපතිවරයා දිවයිනට..

 alt=නිල සංචාරයක් සදහා ලැට්වියානු ජනාධිපති රේමන් වොජොයින්ස් මහතා ඊයේ (06) පස්වරුවේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට