සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 8th, 2018

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රංජිත් අතපත්තු මහතා දිවියෙන් සමුගනී…

 alt=හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා අද (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානයේ පොහොර නැව කොළඹට, බෙදාහැරීම කඩිනමින්..

 alt=යූරියා පොහොර මෙට්‍රික්ටොන් 48000 ක් රැගත් නෞකාවක් මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කල්ලාරු දළ ඇතා පිළිබද වාර්තාව අද විෂයභාර අමාත්‍යවරයාට..

 alt=මාස 08 ක කාලයක සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ අවට ප‍්‍රදේශයන් තුළ දක්නට නොලැබුනු කල්ලාරු දළ ඇතා පිළිබදව සිදුකරන ලද පරීක්ෂණයට අදාළ වාර්තාව අද (08) විෂය භාර අමාත්‍වරයාට භාර දීමට ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කුණු කන්දේ යළිත් ගින්නක්..

 alt=මීතොටමුල්ල කුණු කන්ද තුළ මීට සුළු මොහොතකට පෙර ගිනි ගැනීමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර හෙද වර්ජනයට දින හයයි..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියක් විසින් ආරම්භ කර ඇති වර්ජනය හයවැනි දිනයටත් අද (08) දිනය තුළ ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිත කාලගුණය පෙබරවාරි මාසය තෙක්..

 alt=මේ දිනවල රට තුළ ප්‍රදේශ කිහිපයක උදෑසන කාලයේ පවතින අධික ශිත කාලගුණික තත්ත්වය ලබන පෙබරවාරි මාසය තුළදීද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රැකියා අහිමි වීම ගැන සාධාරණයක් ඉටු නොකළහොත් හෙට සිට මාරාන්තික උපවාසයක් – හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය

 alt=තමන්ට අහිමිවූ රැකියා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකළහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට..

 alt=රාජගිරිය ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට