සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 9th, 2018

බැදුම්කර වාර්තාවෙන් අගමැතිවරයාව ශුද්ධ කිරීමට උත්සාහ කර ඇතැයි මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් චෝදනාවක්…

 alt=ඉදිරි මැතිවරණය නිසා නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යම් නිද්‍රාවකට පත්ව ඇති විනා, එය සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෘශ්‍යාබාධිතයින් ඇතුළු රටේ ආබාධිත ජනතාව ගැන රජයට තැකීමක් නෑ, ඉදිරි මැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා – රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව

 alt=මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හට රැකියා ලබාදීම සදහා කිසිදු බලධාරියෙකු කටයුතු නොකිරීම නිසා එම පිරිස දැඩි අසාධාරණයකට මෙන්ම අසීරුතාවයකට පත්ව ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගබඩාගත රුධිර හිඟයක් ඇතිවීමේ අවදානමක්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන්න – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය

 alt=ගබඩාගත රුධිර හිඟයක් ඇති වීමේ අවදානමක් ඇතිවි ඇති බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව නායකත්වය මැතිව්ස්ට..

 alt=ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු වෙනසින් බලාපොරොත්තුවූ වෙනස හෝ සංහිදියාව රටතුළ ඇතිවී නෑ – “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව”

 alt=රට තුළ වෙනසක් සහ සංහිදියාව ඇති වනු ඇති බව බලාපොරොත්තු වෙමින් ජනතාව විසින් මීට වසර 03 කට පෙර නව ආණ්ඩුවක් බිහිකරගැනීමට කටයුතු කළ නමුත් අද වන විටත් එසේ බලාපොරොත්තුවූ වෙනස හෝ සංහිදියාව රටතුළ ඇතිවී නොමැති බව “සංහිදියාව ගොඩනැගීමේ ජාතික එකමුතුව” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැදුම්කර වංචාව ගැන ජනපතිගේ ප්‍රකාශයේ කරුණු රැසක් ගැන සදන්වූයේ නෑ – දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය

 alt=මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය තුළ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය අවසන් වන තෙක් රටේ ජනතාව දැනුවත්ව සිටි කිසිදු කරුණක් ඇතුළත්ව නොතිබූ බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද විශේෂ පක්‍ෂ නායක රැස්වීමක්..

 alt=අද (09) විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේ වෙඩි තැබීමක්, එක් අයෙක් රෝහලේ..

 alt=යාපනය ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් එක්දින නායකයා මැතිව්ස් හෝ චන්දිමාල්..? තීරණය අද..

 alt=එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම අද (09) සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවයෙන් ඉවත් කළ මාගම්පුර වරායේ සේවකයින් මාරාන්තික උපවාසයක් අරඹයි..

 alt=අද (09) උදෑසන සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හම්බන්තොට වරායේ සේවයෙන් ඉවත් කරන ලද සේවකයින් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට