සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 13th, 2018

මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට ජනපති අවධානය..?

 alt=මහබැංකු බැඳුම්කර සිද්ධියේ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඇති වන දේශපාලන හැසිරීම් සහ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධය අවසන්ව වසර 08 ක් වුවත් ඉන් පීඩාවට පත්වූ කාන්තාවන්ගේ ගැටළු තවමත් විසදී නෑ – රයිට්ස් නව් (Rights Now) සංවිධානය

 alt=මෙරට යුද්ධය අවසන් වී වසර 08 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් යුද්ධය නිසා පීඩාවට පත්වූ කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු මෙතෙක් අවසන් වී නොමැති බවත් අදාළ ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර එළිදැක්වීමට කටයුතු කළ බවත් රයිට්ස් නව් (Rights Now) සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දුන් තීන්දුවට එරෙහිව අධිකරණය ඉදිරියට යනවා – සිංහලේ ජාතික පෙරමුණ

 alt=කාන්තාවන් හට මත්පැන් මිලදී ගැනීම, අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙමින් වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය සදාචාර විරෝධී බව සිංහලේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 දා ජනතා අයිතියට..

 alt=දුම්රිය හරස් මාර්ගයේ ඇතිවන අධික වාහන තදබදය වැළැක්වීමේ අරමුණ ඇතිව ඉදිකරන ලද පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 වන දා ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථකයි, ජ’පුර රෝහල් වර්ජනය අවසන්..

 alt=රාජකාරියට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු යන්ත්‍ර යොදා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් විසින් දින 09 ක්‌ පුරා ක්‍රියාත්මක කරන ලද වර්ජනය ඊයේ (12) අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ ගුටි බැට සිදුවීමට වගකිවයුතු කථානායක හා අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනා..

 alt=මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගියදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරු වන තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා වගකිවයුතු වන බැවින් එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව ඒකාබද්ධ විපක්‌ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට