සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 15th, 2018

වසර 18 පසු ලංකා සිතියමේ වෙනසක්…

 alt=ශ්‍රී ලංකා වෙරල තීරයේ මේ වන විට වෙනස්කම් රැසක් සිදුව ඇති බැවින් එය අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් භාවිතය ඉහළ දමන ආණ්ඩුවේ නව නීති වලට දැඩි විරෝධය පළකරනවා – පැවිදි හඩ සංවිධානය

 alt=වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටින පන්සිල් රකින සමාජය සහ ලිච්ඡවි පාලනය මැතිවරණ රැස්වීම් වලට පමණක් සීමාවී තිබෙන බව පැවිදි හඩ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරු විරෝධතාවයකින් කොළඹ වාහන තදබදයක්, ලෝටස් පාර වැසේ..

 alt=මේ වන විට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත නගර සභා සේවක වර්ජනයක්, කැළි කසල බැහැර කිරීමට බාධ.

 alt=කසළ බැහැර කිරීමේ අංශයේ රියදුරෙකුට පහරදුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව හලාවත නගර සභාවේ සේවකයින් විසින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇකි බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ නීති කඩකළ 166 ක් අත්අඩංගුවට, ඒ අතර අපේක්ෂකයින් 19 ක්..

 alt=පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළය මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්ටේනර් රථයක් අනතුරක, දක්ෂිණ අධිවේගයේ වැටට හානි..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට ගාල්ල දක්වා ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (15) උදෑසන කාලයේ බණ්ඩාරගම, බද්දේගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ගිනිගත්හේනේ විරෝධතාවයක්..

 alt=ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ අාසන්නයේ අද (15) පෙරවරුවේ සිට අවට ගම්වාසීන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට