සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 16th, 2018

පිරිසිදු, නීතිගරුක අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයන්ට පත්කර ගැනීමට ජනතාව වගබලා ගතයුතුයි – මාර්තු ‍12 ව්‍යාපාරය

 alt=ඉදිරි මැතිවරණයේදී ගම සංවර්ධනය කළහැකි, නීතිගරුක, පිරිසිදු නායකයින් පළාත් පාලන ආයතන වලට පත්කරගැනීම සදහා මෙරට ජනතාව කල්පනාකාරීව සිය ඡන්දය භාවිතාකළයුතුව ඇති බව මාර්තු ‍12 ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ධූරකාලය ගැන අධිකරණය තීන්දුව ජනතා ජයග්‍රහණයක් – ජාතික සංවිධානය එකමුතුව

 alt=ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන ලද තීරණය, වත්මන් ආණ්ඩුවේ පැවැත්වීම කෙරෙහි දැඩිලෙස බලපාන දේශපාලනය උඩුයටිකුරු කරන ලද්දක් මෙන්ම ජනතා ජයග්‍රහණයක් වන බව ජාතික සංවිධානය එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වර්ධක වසර 03 ක සිට නෑ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් වර්ජනයේ…

 alt=ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් හට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කර නොකිරීම හේතුවෙන් අද (16) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිටදී සියලු සේවකයින් උද්ඝෝෂණයක නිරතවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, නොදන්වා වර්ජනයකට එනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා ලබන 22 දා සිට රට පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පංති වර්ජනයක…

 alt=පසු ගිය දින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් හතර දෙනෙකු තුවාල ලැබ ඇති අතර එම සිදුවීම මුල්කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ 3 වන හා 4 වන වසරවල සියලුම සිසුන්ගේ පන්ති තහනමකට ලක් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ සෝභිත හිමියන්ගේ චින්තනය ක්‍රියාත්මක කිරීමට නැවත සංවිධානය විය යුතු කාලය යි – සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය.

 alt=අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දස වැදෑරුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා නැවත සංවිධානගත වීමට කාලය එලඹ ඇතැයි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හා නව සභාපතිවරයකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

 alt=ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) දින නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හා නව අභියාචනාධිකරණ සභාපතිවරයකු පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ජනාධිපතිගේ ධූර කලය වසර 5 යි…

 alt=පසු ගිය 09 වනදා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබූ අතර ඊයේ (15) දින ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට දැනුවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට