සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2018

හිටියොත් අනිවාර්යයෙන් ටැබ් දෙනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaතමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඉදිරියටත් කටයුතු කළහොත් කෙසේ හෝ පාසැල් දරුවන්ට ටැබ් පරිඝණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උද්ඝෝෂණයක් නිසා තඹුත්තේගම උණුසුම්, පොලිසියේ 04 කට තුවාල..

Podu Jana Peramunaකුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට දී ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් සංශෝධනය ප්‍රහසනයක්, රටට විහිළු සපයන්න එපා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණය පවත්වා මේ වන විට මාසයකට අධික කාලයක් ගතව ඇතත් මේ වනතෙක් පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකිවීම බරපතල දේශපාලන ඛේදවාචකයක් මෙන්ම ජනතා පරමාධිපත්‍යට සිදුකරන ලද දැවැන්ත ද්‍රෝහිවීමක් බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීළග නායකත්වට සුදුසු ගොඨාභයයි, වෙනත් සුදුස්සෙක් නෑ – එළිය සංවිධානය

Podu Jana Peramunaපසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන්නේ වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය, ජාතික සම්පත් විකුණා දැමීම, රණවිරුවන් දඩයම් කිරීම යනාදියට රටේ ජනතාව තුළ පවතින දැඩි අකමැත්ත බව “එළිය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම සංවර්ධන නිලධාරීන් අකුරට වැඩ..

Podu Jana Peramunaගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් අද වතුර නෑ..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (28) දිනය තුළ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවීගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaහදිසියේ අභාවප‍්‍රාප්ත වූ සුපිරි බොලිවුඩ් නිළි ශ‍්‍රී දේවී මහත්මියගේ අවසන් කටයුතු අද (28) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශ පන්දු යැවීමේ පුහුණුකරු චම්පක රාමනායක..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන ක්‍රීඩාතරගාවලිය සඳහා සිය පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaබස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවලට අද (28) දිනය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ෆොන්සේකා අතර විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaඅමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද (28) ජනපති නිල නිවසේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 16  1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට