සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

දුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්..

Podu Jana Peramunaදුම්රිය රියදුරන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තා නියෝජනය ඉවත් වෙයි…

Podu Jana Peramunaපළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී අනිවාර්ය කර තිබු 25% ක් වු කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහල යන ලකුණු…

Podu Jana Peramunaලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම සහ රුපියලේ අගය අවප‍්‍රමාණයක් වීම හේතුවෙන් ගෑස් මිල වැඩි කල යුතු බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීණ තාක්ෂණික උපකරණ භාවිතයට රේගුව තීරණය කරයි..

Podu Jana Peramunaදියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විවිධ රටවල රේගු කටයුතු සිදු කරනු ලබන අතර මෙරටදී ද එම තාක්ෂණය උපයෝගි කරගනිමින් රේගු කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බණ්ඩාරවෙලදී බස් රථයක් ගිනි ගනී…

Podu Jana Peramunaයාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ බස් රථයක් බණ්ඩාරවෙළ කහගොල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන 06 වනදා ඇරඹෙයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩලය රැස්වෙයි..

Podu Jana Peramunaඅද (20) උදෑසන කාලයේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට හිතැති ආණ්ඩුවක් පත්කරන්නැයි ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaඅර්බුදකාරී මෙන්ම තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇති රට ඉන් මුදවා ගැනීමට මෙරට විධායක ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති ආකාරයක් පෙනී යන බව ජනතා ජයග්‍රහණය සදහා මහජන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න අවසර ඉල්ලයි..

Podu Jana Peramunaලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ගෑස් සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමි අපවත් වෙයි..

Podu Jana Peramunaරාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 16  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට