Archive for පෙබරවාරි 19th, 2018
Written by Admin on 19 පෙබරවාරි 2018
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ, විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැරීමෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට අනුබල දී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
විදුලි බල මණ්ඩලය තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට විරෝධය පළකිරීම සදහා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
අද (19) සවස 4.00 සිට 7.00 දක්වා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 ක් ලෙස ජයගන්නා ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සදහා අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 19 පෙබරවාරි 2018
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත