සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for පෙබරවාරි 19th, 2018

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ වැඩිකරලා, අමාත්‍යවරයා නිහඩයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැටුප හිතුමතේ, විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැරීමෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට අනුබල දී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මණ්ඩලයේ දූෂණ වලට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්, ලංකා විදුලි සේවක සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවිදුලි බල මණ්ඩලය තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට විරෝධය පළකිරීම සදහා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දේශපාලන තත්ත්වය ගැන අද සවස පාර්ලිමේන්තුවේ විවාදයක්..

Podu Jana Peramunaඅද (19) සවස 4.00 සිට 7.00 දක්වා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්ස තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියද 2-0 ක් ලෙස ජයගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින්ගේ මාසික දීමනාව ඉහළට..

Podu Jana Peramunaවයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා ලබා දෙන මාසික දීමනාව ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර කුලපති ලෙස පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සදහා අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ශ්‍රී.ල.නි.ප මැති ඇමතිවරුන් අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආණ්‌ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට